Listen Online Radio
Home Sri Lanka Ruhunu Sewaya

Ruhunu Sewaya

107.3 FM / 107.5 FM

4.7(137 reviews)
(2 likes)

Live & Recently Played

Now Playing

Live Broadcast in Progress

Stay Tuned!

Listener Ratings & Reviews

Listener Scorecard137

Audio Quality
Content Quality
Stream Reliability

Community Discussion5

NI
nilantha sanjeewa (2mo ago)

මා මීට වසර 20කට පමණ පෙර පාසල් යන අවධියේ රැහුණු සේවය ගැන අසා තිබුණත් අප ගම්පහ පුදේශයට එතරම් පැහැදිලි ශුවණ තත්ත්වයක් නොතිබූ නිසා එතරම් උනන්දු වූයේ නැහැ. නමුත් කෙසේ ඒ අවධියේ මා තරමක් දුරට එයට සවන් දීමට අවස්ථාව ලැබුණි. කියන්න කැමතියි. ඒ කාලයේ අප දකුණු පළාත ඔස්සේ කතරගම යන ගමනේ ගාල්ල පසු කළ පසු එවක පාලු වෙරළ තීරයන් සහ නිදහස් ස්ථාන සහ කියන්න නොතේරෙන තරමේ අමුතු හැගීමක් දැනෙනවා. එය වචනවලින් කියන්නට බැහැ. ඇත්තෙන්ම ඉන් වර්ෂ ගණනාවකට පසු ඇවෑමෙන් මා අද දින මා සේවය කරන ආයතනයේ සිට ඔන්ලයින් ඔස්සේ සවන් දුන්නෙමි. ඇත්තටම එවක දකුණු පළාත හරහා යාමේදී දැනුන හැගීම, රැහුණු සේවයට සවන් දීමේදී මට දැනුනි. විශේෂයෙන්ම. මනා සංයමයකින් යුතු නිවේදක නිවේදිකාවන්ගේ හඩ මුසු වූ අර්ථාන්විත වැඩසටහන් මෙන්ම ගීත ද පුචාරය වීම ඉතාමත් සතුටට කරැණක් විය. ඇත්තෙන්ම මා මේ සවන් දෙන මොහොත 2026 අගෝස්තු 14 උදේ 10 පසුවී තිබේ. ජීවිතයේ කටුකත්වය, සෝතැවුල්, කරපින්නාගෙන නමුත් අම්මා සොයාගෙන මහගෙදරට ආවා වගේ හැගීමක් මට දැනෙනවා. නමුත් දිනය පුරාවටම මට සවන්දීමට හැකියාවක් ලැබුණේ නැහැ. මා හට නොතේරෙන දෙය නම්, ලංකාව තුළ බස් හෝල්ට් ගානෙ තරම් චැනල් තිබේ. ශූවකන්ද සිටියි. ඔවුන් ලයික් වැඩි කර ගැනීමට මුදල් බෙදයි මොනවද ඕන ඕන දෙයක් බෙදයි. නමුත් මේ ඔස්සේ වන එක දෙයක් මා දකින්නෙමි. එනම් පාසල් වියේ සිටම මෙවන් කෝලම් චැනල් පුසිද්ධියේ ඕනම දෙයක් කියන්න පෙළබෙන සංයමයක් නැති මුදලට නැටවෙන නිවේදක නිවේදිකාවන් නිසා සුවපත් මනස ගිණි ගොඩක් කර, රසඤතාවය බින්දුවට ම දමන මෙවන් චැනල් ගැනද අප නව රජය බලා ගත යුතුය යන්නත් මතක් කරන්නට කැමතියි. ඔන්ලයින් පෝම් එකකින් මා මෙය ලීවද. රටේ අනාගත පරපුර සුරකින්නට, දැනුමින් පොහොසත් කරන්නට පුතිභාපූර්ණ මිනිසුන්ගේ ඇසුරට වැටෙන්නට ඔවුන් මෙවැනි නාලිකා වලට හුරැ කරන්නටත් පිටුවහලක් වන්නට මෙය අදාළ අංශවලට දැනුවත් කරන්නට ද මා මතක් කරමි. විශේෂයෙන්ම වගකිවයුතු අංශ නිදා නොසිට හරසුන් පුද්ගලික චැනල් වල විකාර වැඩ රජයට පාලනය කළ නොහැකිද, ඔය හිරැ වගේ .... සිල්වා මල් වටිටිය ඔලුවෙ තියාගෙන ගියාට, ඔවුන්ගේ චැනල් හරහා බිහිවෙන තරැණ පරපුර, හෝමෝන ගසා නිපදවන බොයිලර්ස් කුකුළන් වගේ කියායි මට නම් සිතෙන්නේ, පෝන් එකයි. කෑමයි ඇති ලෝකයේ අවට සමාජයේ මිනිසුන් පිළිබ්‍රද සහකම්පනයක් ඇති නොවන අමුතුම පිරිසක් බිහිවෙමින් යනවා නොපෙනෙන්නේද, සියලු පුද්ගලික නාලිකා එකසේ වැරදියි කියා මා කියන්නේ නැහැ. අප කුඩා කාලයේ ගුවන්විදුලියේ වැඩසටහන්වලට මොන තරම් කැමැත්තෙන් අසනවාද, එ් සමාජය අදද ගොඩ ගැනීමටම උත්සහ නොකළොත් බිහිවන්නේ කවුරැන්ද... සිතා ගැනීමට අපහසුය.... ස්තුතියි 0779375396

චා
චාමර (2mo ago)

ගෙදර හැමෝම උදේ ඉඳන් රෑ වෙනකන් දාගෙන ඉන්නේ රුහුණු සේවය. විශේෂයෙන්ම ග්‍රාමීය ජනතාවගේ ගැටලු ගැන කතා කරන වැඩසටහන් සහ පෝය දින වැඩසටහන් ඉතාම උසස් මට්ටමක තියෙනවා. දිගටම මේ විදිහට කරගෙන යන්න!

SE
Senura Perera (3mo ago)

🤍

BU
BuySell.lk (3mo ago)

100% Free Post Your Ad. Visit – BuySell.lk Best Sinhala Radio Station in Sri Lanka.

JA
Jagath (11mo ago)

FM Ruhuna is best. Good luck.

About Ruhunu Sewaya

Description

Ruhunu Sewaya is the famous radio channel in Southern and Eastern areas of Sri Lanka. Ruhunu Sewaya frequencies are 107.3 FM and 107.5 FM. Ruhunu Sewaya is called as Ruhunu Sevaya, SLBC Regional Service (Ruhunu Sevaya) and Ruhunu FM. Ruhunu Sewaya is broadcasting Sinhala Programs. Ruhunu Radio Listen Live.

Language

Broadcast Types

Connect

Address

AH 43, Matara, Sri Lanka

Other Radio Stations in Sri Lanka

View All
View All