Ruhunu Sewaya Logo

Ruhunu Sewaya

107.3 fm / 107.5 fm

()

Sri Lanka Time Now - 07:51 AM | September 15, 2026

Country

 - 

Sri Lanka

Language

 - 

Sinhala

Ruhunu Sewaya Live Now Share With Your Friends

Leave a Comment About Ruhunu Sewaya

Ruhunu Sewaya Comments:

  • User Photo

    nilantha sanjeewa

    August 14, 2026

    මා මීට වසර 20කට පමණ පෙර පාසල් යන අවධියේ රැහුණු සේවය ගැන අසා තිබුණත් අප ගම්පහ පුදේශයට එතරම් පැහැදිලි ශුවණ තත්ත්වයක් නොතිබූ නිසා එතරම් උනන්දු වූයේ නැහැ. නමුත් කෙසේ ඒ අවධියේ මා තරමක් දුරට එයට සවන් දීමට අවස්ථාව ලැබුණි. කියන්න කැමතියි. ඒ කාලයේ අප දකුණු පළාත ඔස්සේ කතරගම යන ගමනේ ගාල්ල පසු කළ පසු එවක පාලු වෙරළ තීරයන් සහ නිදහස් ස්ථාන සහ කියන්න නොතේරෙන තරමේ අමුතු හැගීමක් දැනෙනවා. එය වචනවලින් කියන්නට බැහැ. ඇත්තෙන්ම ඉන් වර්ෂ ගණනාවකට පසු ඇවෑමෙන් මා අද දින මා සේවය කරන ආයතනයේ සිට ඔන්ලයින් ඔස්සේ සවන් දුන්නෙමි. ඇත්තටම එවක දකුණු පළාත හරහා යාමේදී දැනුන හැගීම, රැහුණු සේවයට සවන් දීමේදී මට දැනුනි. විශේෂයෙන්ම. මනා සංයමයකින් යුතු නිවේදක නිවේදිකාවන්ගේ හඩ මුසු වූ අර්ථාන්විත වැඩසටහන් මෙන්ම ගීත ද පුචාරය වීම ඉතාමත් සතුටට කරැණක් විය. ඇත්තෙන්ම මා මේ සවන් දෙන මොහොත 2026 අගෝස්තු 14 උදේ 10 පසුවී තිබේ. ජීවිතයේ කටුකත්වය, සෝතැවුල්, කරපින්නාගෙන නමුත් අම්මා සොයාගෙන මහගෙදරට ආවා වගේ හැගීමක් මට දැනෙනවා.

    නමුත් දිනය පුරාවටම මට සවන්දීමට හැකියාවක් ලැබුණේ නැහැ. මා හට නොතේරෙන දෙය නම්, ලංකාව තුළ බස් හෝල්ට් ගානෙ තරම් චැනල් තිබේ. ශූවකන්ද සිටියි. ඔවුන් ලයික් වැඩි කර ගැනීමට මුදල් බෙදයි මොනවද ඕන ඕන දෙයක් බෙදයි. නමුත් මේ ඔස්සේ වන එක දෙයක් මා දකින්නෙමි. එනම් පාසල් වියේ සිටම මෙවන් කෝලම් චැනල් පුසිද්ධියේ ඕනම දෙයක් කියන්න පෙළබෙන සංයමයක් නැති මුදලට නැටවෙන නිවේදක නිවේදිකාවන් නිසා සුවපත් මනස ගිණි ගොඩක් කර, රසඤතාවය බින්දුවට ම දමන මෙවන් චැනල් ගැනද අප නව රජය බලා ගත යුතුය යන්නත් මතක් කරන්නට කැමතියි.

    ඔන්ලයින් පෝම් එකකින් මා මෙය ලීවද. රටේ අනාගත පරපුර සුරකින්නට, දැනුමින් පොහොසත් කරන්නට පුතිභාපූර්ණ මිනිසුන්ගේ ඇසුරට වැටෙන්නට ඔවුන් මෙවැනි නාලිකා වලට හුරැ කරන්නටත් පිටුවහලක් වන්නට මෙය අදාළ අංශවලට දැනුවත් කරන්නට ද මා මතක් කරමි.

    විශේෂයෙන්ම වගකිවයුතු අංශ නිදා නොසිට හරසුන් පුද්ගලික චැනල් වල විකාර වැඩ රජයට පාලනය කළ නොහැකිද, ඔය හිරැ වගේ …. සිල්වා මල් වටිටිය ඔලුවෙ තියාගෙන ගියාට, ඔවුන්ගේ චැනල් හරහා බිහිවෙන තරැණ පරපුර, හෝමෝන ගසා නිපදවන බොයිලර්ස් කුකුළන් වගේ කියායි මට නම් සිතෙන්නේ, පෝන් එකයි. කෑමයි ඇති ලෝකයේ අවට සමාජයේ මිනිසුන් පිළිබ්‍රද සහකම්පනයක් ඇති නොවන අමුතුම පිරිසක් බිහිවෙමින් යනවා නොපෙනෙන්නේද,

    සියලු පුද්ගලික නාලිකා එකසේ වැරදියි කියා මා කියන්නේ නැහැ. අප කුඩා කාලයේ ගුවන්විදුලියේ වැඩසටහන්වලට මොන තරම් කැමැත්තෙන් අසනවාද, එ් සමාජය අදද ගොඩ ගැනීමටම උත්සහ නොකළොත් බිහිවන්නේ කවුරැන්ද… සිතා ගැනීමට අපහසුය….

    ස්තුතියි
    0779375396

  • User Photo

    චාමර

    August 10, 2026

    ගෙදර හැමෝම උදේ ඉඳන් රෑ වෙනකන් දාගෙන ඉන්නේ රුහුණු සේවය. විශේෂයෙන්ම ග්‍රාමීය ජනතාවගේ ගැටලු ගැන කතා කරන වැඩසටහන් සහ පෝය දින වැඩසටහන් ඉතාම උසස් මට්ටමක තියෙනවා. දිගටම මේ විදිහට කරගෙන යන්න!

  • User Photo

    Senura Perera

    August 2, 2026

    🤍

  • User Photo

    BuySell.lk

    July 26, 2026

    100% Free Post Your Ad. Visit – BuySell.lk
    Best Sinhala Radio Station in Sri Lanka.

  • User Photo

    Jagath

    November 14, 2025

    FM Ruhuna is best. Good luck.

Listen Live Other Sri Lanka Radio Stations

Yazh News Logo
Yazh News
Wellassa Radio Logo
Wellassa Radio
Moon FM Logo
Moon FM
PRIME Radio HD Logo
PRIME Radio HD
Radio Sri Lanka Logo
Radio Sri Lanka
Real Radio Logo
Real Radio
Seth FM Logo
Seth FM
Energy FM Logo
Energy FM
HaVilah FM Logo
HaVilah FM
Tamil Mirror Radio Logo
Tamil Mirror Radio
Chandru FM Logo
Chandru FM
Imayam FM Logo
Imayam FM
View All Radio Stations

About Ruhunu Sewaya

Rate for Radio

Ruhunu Sewaya Description:

Ruhunu Sewaya is the famous radio channel in Southern and Eastern areas of Sri Lanka. Ruhunu Sewaya frequencies are 107.3 FM and 107.5 FM. Ruhunu Sewaya is called as Ruhunu Sevaya, SLBC Regional Service (Ruhunu Sevaya) and Ruhunu FM. Ruhunu Sewaya is broadcasting Sinhala Programs. Ruhunu Radio Listen Live.

Ruhunu Sewaya Official Website:

Ruhunu Sewaya Facebook:

Ruhunu Sewaya Address:

AH 43, Matara, Sri Lanka

Ruhunu Sewaya Contact Number:

+9441 2223736

United-States-Flag
Listen united states of america (USA) live radio stations
United-Kingdom-Flag
Listen united kingdom (UK) live radio stations

Radio Directory by Region

Africa

Asia

Europe

North America

Oceania

South America

Radio Stations by Genres

News
Music
Pop
Talk
Top 40
Rock
Country
Hits
View All Genres